...දිගන්තය...
දැනුම් මාවතේ පියමං කරමින්
dep. mass communication
Home
department of MACO
Tuesday, 27 August 2019
කටු කොහොල් මාවතේ සියලු දුක් ඉහිලුවේ
නුඹ මා සමග බෝ දුරක් යයි සිතා
ගං ඉවුර ෙදපෙස පිපි සුදු පාට
ඉද්ද මල් මං තනිව ෙනලන්නම්
අපේ ඒ ෙපමේ ගීය මා තනිව ගයන්නම්...
Sunday, 28 July 2019
මං දුන්න ආදරය බර වැඩි හිතෙනවද..
මහමෙරක් ආදරය පොදි බැදන් ඉන්නවද
සතුට දුක කදුලු හැම හැමදේම තියෙනවද
ආදරේ වැඩි නම් පා කරලා හරිනවද..
කියන දේ නාහන මගේ හදවත
ඉගිලිලා දුර ඈත යනකොට
ආදරෙන් මා ළග තියාගෙන
ජීවිතේ හැටි කියා ෙදනවද
පුංචි දේටත් කදුලු එනකොට
ආදරෙන් මා තුරැලු කරගෙන
ගයන දුක් ගී යාතිකාවන් නිහඩ වී නුඹ සවන් දෙනවාද
මං නුඹේම වූවාද
නුඹ ගියොත් දුර ඈත
මගේ හදවත් කුසුම නුඹ ගැන
ජීවිතෙන් සමු ගන්න දෙනවාද...
Friday, 26 July 2019
තෙතක් නැති හිතක් ළග ආදරය වපුරලා
කොහොම මම කියන්නද ආදරයේ අස්වැන්න
තෙතක් නැති හිතක් ඇති නුඹෙ හිත් මණ්ඩපය
කවදාක උණු වෙයිද මං කියන වචන ළග...
දේදුණු සිහිනය
ෙනතින් ගලනා කදුලු බිදුවත
සැගවිලා ඔබ බොදව ගිය සද
නොහැක සිත තුළ තව රැදන්නට
ඔබ ඔබේමයි ඔබම කී කළ
නිමල දිය අසපුවේ
සොදුරැ දේදුණු සිහිනයේ
හීන් කවි පද ගොතා ෙදන්නට
ඔප නොමැත ඇස් මානයේ
ඔබ ලියූ අවසන් කවේ
පද පළෙක අඩුවක් තියේ
මතු සසරකදී හමු වෙන්න නම්
ඇයි මහද කවිකම් කළේ...
නුඹ ගැන...
පාලු ගණදුරැ රැයේ
හාත්පස එළිය කර
පෑයූ එක තරැ එළිය
නුඹයි මගේ ලෙෝකටෙ
වලායට සැගවිලා වරින් වර මතුවලො
සිනාසී ඉගි කරන නුඹ ළගට
එන්න හැකිනම්
බැරි වේවි කිසිම දින...
ජනලේ පලුවනේ එබී
නින්ද නැති නතෙු පියන්
අතරෙ එහෙ මෙහෙ සරන
සිහින පන්හිද නුඹයි
රෑ ගවෙනෙ තුරාවට
කවිකමට සිත් බදින
පත් ඉරැව පුරාවට
ලියන කවි නුඹ ගැනයි
කිසි දිනක ලං නොවන ඈත සිට අත වනන
කවි කමට මුතු අකුරැ
පබැදුණේ නුඹටයි... හිමි නොවන නුඹටමයි...
තවම හද ගැහනෙවා
හදාගන්නට හිතක් නැති මුත්
හිත හදන්නට ෙකනෙකේ නැති මුත්
අපි පැතූ ලොව ගොඩනගන්නට
හිතට තවමත් හිතනෙවා...
ගහක කොලයක මලක රැදී
නුඹෙ සුවද නිතරම දැනනෙවා
රිදවන්න මිස සනසන්න හැකි
කියන්න හිත කවුරැත්ම නැති
ඔහේ පාවනෙ ජීවිතේ ළග
මහා තනියක් දැනනෙවා...
හිත හීගඩු පිෙපනෙ රෑ
සියොළගම ගිනිගනෙ දැවනෙවා
මිරිගුවක් මිස සිහිලසක් නැති
හිස් වචන මිස සනෙහෙසක් නැති
ඉරිතැලුන ගිනිගහන කතරක
තවම හද ගැහනෙවා
ගල් ගැහුණු මිය ඇදුණු හිත් ළග
මං තාම පණ අදිනවා...
සද අහසින් තනිය මකාගමි
මැදියම් සිසිලෙන් හද පුරවාගමි
රහසින් ඔබ දෙස බලා සිනාසෙමි
දවසින් දවසත් ඔබම පතාඉමි
මලක් නුඹ සුවද ඇය
නැතුව මම දුක දරන..
අහස නුඹ සදයි ඇය
තරැව මම නොදිලෙන..
ජීවිතය නුඹ ආදරය ඇය
කදුල මම නොවැටෙන...
Saturday, 13 July 2019
එක දවසක අපි...
මිහිරාව ආවා...
Older Posts
Home
Subscribe to:
Posts (Atom)
තාත්තාගේ මළගම කෙටි කතාව පිළිබද විචාරයක්...
තාත්තාගේ මළගම... කෙටි කතාව යනු ඉතාම සියුම් ගද්‍ය නිර්මාණ විශේ...
(no title)
පුල්ලෙයාර් පූජාව දෙමළ භාෂාව කතා කරන දකුණු ඉන්දීය පුද්ගලයින් අතර ගණ දෙවියන් ලෙස ජනප්‍රිය ලංකාවේ ගණපති/ගණේෂ හෝ පිල්ලෙයාර්, පුල්ලෙයාර් ...