...දිගන්තය...
දැනුම් මාවතේ පියමං කරමින්
dep. mass communication
Home
department of MACO
Sunday, 28 July 2019
කියන දේ නාහන මගේ හදවත
ඉගිලිලා දුර ඈත යනකොට
ආදරෙන් මා ළග තියාගෙන
ජීවිතේ හැටි කියා ෙදනවද
පුංචි දේටත් කදුලු එනකොට
ආදරෙන් මා තුරැලු කරගෙන
ගයන දුක් ගී යාතිකාවන් නිහඩ වී නුඹ සවන් දෙනවාද
මං නුඹේම වූවාද
නුඹ ගියොත් දුර ඈත
මගේ හදවත් කුසුම නුඹ ගැන
ජීවිතෙන් සමු ගන්න දෙනවාද...
2 comments:
mahesh
29 July 2019 at 20:57
Lassanaii 😎😃
Reply
Delete
Replies
Reply
shashika
27 August 2019 at 04:11
thank uu
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
තාත්තාගේ මළගම කෙටි කතාව පිළිබද විචාරයක්...
තාත්තාගේ මළගම... කෙටි කතාව යනු ඉතාම සියුම් ගද්‍ය නිර්මාණ විශේ...
(no title)
පුල්ලෙයාර් පූජාව දෙමළ භාෂාව කතා කරන දකුණු ඉන්දීය පුද්ගලයින් අතර ගණ දෙවියන් ලෙස ජනප්‍රිය ලංකාවේ ගණපති/ගණේෂ හෝ පිල්ලෙයාර්, පුල්ලෙයාර් ...
Lassanaii 😎😃
ReplyDeletethank uu
ReplyDelete