dep. mass communication

Friday, 8 March 2019

නැතිවුණ මගේ කවිපොත…




හිතට නුඹ ඇවිදින්

ලියු කවියේ මුලකුර මත

කවි පොතක් ලියූවෙමි


කදුලු කෑ ගසන්නට පෙර...


කවි නොවන කවි පොතකැයි

මටම හිතුණු නිසා මගේ කවි ටික

කිසි ඇසකට ඇස නොගැසී

තැන්පත් කලා මගේ හිත යට...

හිතට ආවට නවතින්න හිත නැතුව

යන්න ගියේ නුඹ කවි පොතත් අරගෙන

කදුලු රවටන කවි පද ලියවුණත් ඉදහිට

සිඹින්නට කෝ මගේ ඒ එකම කවි පොත…



     





w.s.v. සෙ‍ෙනවිරත්න
ජනසන්නිවේදන අධ්‍යන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය


No comments:

Post a Comment